වාක්‍යය :
1
قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
වාක්‍යය :
2
مَلِكِ ٱلنَّاسِ
(ඔහු) මිනිසුන්ගේ රජුය.
වාක්‍යය :
3
إِلَٰهِ ٱلنَّاسِ
(ඔහු) මිනිසුන්ගේ දෙවියා ය.
වාක්‍යය :
4
مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ
කිලිටි කුකුස් ඇති කරන්නාගේ හානියෙන් (ආරක්ෂාව පතමි.)
වාක්‍යය :
5
ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ
ඔහු මිනිසුන්ගේ සිත් තුළ කුතුහලයන් ඇති කරයි.
වාක්‍යය :
6
مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ
(මෙවන්නන්) ජින්නුන් හා මිනිසුන් අතර ද සිටිති.