පාරිශුද්ධ අල් කුර්ආනයේ විශ්ව කෝෂය

ලෝක භාෂා තුළින් අල් කුර්ආනය සඳහා වූ විශ්වාසනීය අර්ථකථන හා අර්ථ විවරණ දෙසට

පරිවර්තන පටුන

පාරිශුද්ධ අල් කුර්ආනයේ විශ්ව කෝෂය

පරිශීලනය කිරීමේ හා බාගත හැකියාව සමග විවිධ භාෂාවන්ගෙන් යුත් අල්කුර්ආන් පරිවර්තන පිටපත් පිරික්සන්න

පූර්ණ පරිවර්තන

Sinhalese translation

Translation of the Quran meanings into Sinhalese by Rowwad Translation Center with cooperation with Islamhouse.com

පෘතුගීසි පරිවර්තනය - හිල්මි නස්ර්

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි පෘතුගීසි පරිවර්තනය - මහාචාර්ය හිල්මී නසර් විසින් පරිවර්තනය කරන ලදී. හිජ්රි වර්ෂ 1440 දී රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිවැරදි කරන ලදි.

බොස්නියානු පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි බොස්නියානු පරිවර්තනය, රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථාන කණ්ඩායම විසින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි.

ඇල්බේනියානු පරිවර්තනය - හසන් නාහී

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි ඇල්බේනියානු පරිවර්තනය. හසන් නාහී විසින් පරිවර්තනය කරන ලදී. ඉස්ලාමීය චින්තනය සහ ඉස්ලාමීය ශිෂ්ටාචාරය සඳහා වූ අල් අල්බානී ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2006 සංස්කරණය.

අසර්බයිජානියානු පරිවර්තනය - අලි ඛාන් මුසෙව්

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි අසර්බයිජානියානු පරිවර්තනය - අලී කාන් මුසාඊෆ් විසින් පරිවර්තනය කරන ලදී. රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ අනුදැනුමෙන් නිවැරදි කරන ලදි. මුල් පරිවර්තනය යෝජනා, අඛණ්ඩ ඇගයීම සහ සංවර්ධනය සඳහා ලබා ගත හැකිය.

තුර්කි පරිවර්තනය - ආචාර්ය. අලි ඔස්ක් සහ විද්වත් කණ්ඩායම

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි තුර්කි පරිවර්තනය - විද්වත් කණ්ඩායමක් විසින් පරිවර්තනය කරන ලදී. රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිවැරදි කරන ලදි. මුල් පරිවර්තනය යෝජනා, අඛණ්ඩ ඇගයීම සහ සංවර්ධනය සඳහා ලබා ගත හැකිය.

තුර්කි පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි තුර්කි පරිවර්තනය. රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයට අයත් කණ්ඩායමක් විසින් www.islamhouse.com වෙබ් අඩවිය සමඟ සහයෝගයෙන් පරිවර්තනය කරන ලදි. හිජ්රි වර්ෂ 1440

තුර්කි පරිවර්තනය - ෂාබාන් බ්‍රිට්ෂ්

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි තුර්කි පරිවර්තනය - ෂාබාන් බ්‍රිට්ෂ් විසින් පරිවර්තනය කරන ලදී. මෙම පිටපත රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිවැරදි කරන ලදි. සමාලෝචනය කිරීම, ඇගයීම හා අඛණ්ඩ සංවර්ධනය සඳහා මුල් පරිවර්තනය ද ලබා ගත හැකිය.

ජර්මානු පරිවර්තනය- බූපන්හායිම්

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි ජර්මානු පරිවර්තනය. අබ්දුල්ලාහ් අස්සාමිත් (ෆ්රෑන්ක් බුබන්හයිම්) සහ නදීම් ඉල්යාස් විසින් පරිවර්තනය කරන ලදී. මුද්‍රණය 1440 හිජ්රි

ඉංග්‍රීසි පරිවර්තනය -රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

ශුද්ධ වූ අල් කුර්ආනයේ අර්ථයන් හි ඉංග්‍රීසි පරිවර්තනය. රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ සාමාජිකයින් ඉස්ලාම් හවුස් වෙබ් අඩවිය සමඟ ඒකාබද්ධව පරිවර්තනය කරන ලදී. (වැඩකටයුතු සිදු වෙමින් පවතී)

එවීම සාර්ථකයි