ශුද්ධවූ අල් කුර්ආන් අර්ථ කථනය

Sinhalese translation

Scan the qr code to link to this page

سورة الإخلاص - සූරා අල්-ඉක්ලාස්

පිටු අංක

වාක්‍යය

නියමිත පාඨයේ ප්‍රදර්ශනය
සීමා තීරයේ ප්‍රදර්ශනය

වාක්‍යය : 1
قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ
(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීයය.
වාක්‍යය : 2
ٱللَّهُ ٱلصَّمَدُ
අල්ලාහ් ස්වාධීනය.
වාක්‍යය : 3
لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ
ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය.
වාක්‍යය : 4
وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ
තවද ඔහුට සමාන කිසිවෙකු නැත.
එවීම සාර්ථකයි