වාක්‍යය :
1
قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ
(නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!
වාක්‍යය :
2
لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
වාක්‍යය :
3
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
වාක්‍යය :
4
وَلَآ أَنَا۠ عَابِدٞ مَّا عَبَدتُّمۡ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
වාක්‍යය :
5
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ
තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
වාක්‍යය :
6
لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.